සෙස් බද්දට සංශෝධනයක්

230

අය වැය මගින් යෝජනා කර ඇති සෙස් බද්ද පාසල් පොත් පත් ලිපි ද්‍රව්‍ය හා උපකරණ සදහා අය නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment