සොරාගත් යතුරු පැදිය අනතුරකට ලක්වී යතුරුපැදි සොරා මිය යයි

624


යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් යතුරු පැදියක් පැහැර ගෙන එය අධික වේගයෙන් ධාවනය කරමින් සිටියදී එය තවත් යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඊයේ රාත‍්‍රී මිය ගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ උඩුවිල් ප්‍රදේශයේ පදිංචි රාජා රවිචන්ද්‍රන් නමැති 48 හැවිරිදි අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment