සෝමාලියාවේ බෝම්බ පිපිරීමෙන් ජනපති දිවි ගලවා ගනියි… 8ක් මරුට

106

සෝමාලියාවේ මොගාඩිෂු අගනුවර ජනපති මාලිගය අසල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 8ක් මරුමුවට පත් විය.

මෙම ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ අල්ෂබාබ් ත‍්‍රස්ත කල්ලයයි. ජනපති මාලිගය අසලට පැමිණි මෝටර් රියක් පරීක්ෂා කිරීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේ එහි තිබූ බෝම්බ පිපිරී ඇත. එම පිපිරීමේදී මෝටර් රථ 3ක් සහ රික්ෂෝ 3ක් ද විනාශ විය.

advertistmentadvertistment
advertistmentadvertistment