සෝමාලියාවේ හෝටලයක ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමේදී  21ක් මරුට – 110කට  තුවාල

334

සෝමාලියාවේ අන්තවාදී කණ්ඩායමක් හෝටලයක් අල්ලා ගැනීමේ සිද්ධියේදී 21ක් මරුමුවට පත්වී තිබේ. තවත් 110ක් තුවාල ලැබුවෝය. ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමට පැය 30කට අධික කාලයක් ගතවිය. මෙම මෙහෙයුම දියත් කරන ලද්දේ සෝමාලි ආරක්‍ෂක හමුදාවයි.

advertistmentadvertistment
advertistmentadvertistment