සෝල්හයිම් රනිල්ගේ උපදේශක වේ

305


ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස එරික් සෝල්හයිම් මහතා පත්කර ඇත. ජනපතිවරයා සමග කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එරික් සෝල්හයිම් මේ කරුණු අනාවරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment