සෝ සුසුම් මැද බන්දුල දැයෙන් සමුගනී….

1194

ජීවිත ඉනිම නිමා කළ ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් නායකයා වූ අභාවප‍්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (19 වැනිදා* සවස බොරැුල්ල කනත්තේදී සිදුවිය. වර්ණපුර මහතාගේ දේහයට ගෞරව දැක්වීමට ඔහුගේ

 සමකාලීන් මිතුරන් වූ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ජයකෙහෙළි නැංවූ බොහෝ දෙනකු ඊයේ එක්ව සිටියේ තම මිතුරාගේ අවසන් මොහොතට බුහුමන් පුදන්නටය. හිටපු කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග ඇතුළු කී‍්‍රඩකයන් බන්දුල වර්ණපුර මහතාගේ දේහයට තම බුහුමන් පුද කරනු දක්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment