සෞඛ්‍ය අතිරේක ලේකම් රිමාන්ඩ්

439

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා මෙම මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment