සෞඛ්‍ය වර්ජනයට අධිකරණ නියෝගයක්

368


වහාම ක‍්‍රියාත්මකවන පරිදි සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වර්ජනය අත්හිටුවන ලෙස රාජ්‍ය හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතාට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment