සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි

135


සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භකළ වැඩවර්ජනය හෙට පෙරවරු 8.00 සිට දින 10කට අත්හිටවූ බව එම වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ රාත‍්‍රී හදිසියේ සාකච්ඡුාවක් දැක්වූ ප‍්‍රතිචාරද සැලකිල්ලට ගෙන විදුලිය සහ තෙල් අර්බුධය හම්වේ ජනතාව විදින පීඩාවද අවධානයට යොමුකර මෙම තීරණය ගත් බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment