සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව නවතයි

147


සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දින 14 කාලයක් සඳහා තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.එම කාලය තුළ ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත ස්ථිර තීරණයක් වැදගත්වන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment