සෞඛ්‍ය වර්ජනය දිගටම

134


වැඩවර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතර අද පැවැති සාකච්ඡුාවේදී සිය ඉල්ලීම් සම්බන්ධව නිසි විසඳුම් නොලැබීම නිසා වැඩ වර්ජනය දිගටම පවත්වාගෙන යන බව වෘත්තීය සමිති පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment