සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් වැඩ වර්ජනයේ

218

හෙද පරිපුරක අතුරුවෛද්‍ය සේවාවන්ට අයත් සෞඛ්‍ය වෘත්තීය සමිති 18ක් අද (07) උදෑසන සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද උදෑසන 07 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති කියා සිටී.

එම වැඩවර්ජනය සඳහා පිළිකා රෝහල, ළමා රෝහල, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් සම්බන්ධ කර නොගන්නා බවත් හදිසි හා ජිවිතාරක්ෂණ සේවාවන් සඳහා ද වැඩවර්ජනය ක්‍රියාත්මක නොකරන බවත් එම වෘත්තීය සමිති සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment