සෞඛ්‍ය සේවකයින්ට සිකුරාදාට ඉන්ධන

247

මින් ඉදිරියට සෞඛ්‍ය අංශයේ සේවකයින් සඳහා ඉන්ධන ලබා දීම සෑම සිකුරාදා දිනකම දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 74ක දී සිදු කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment