හජ් උත්සවය අදයි

532

ඉස්ලාම් භක්තිකයන් මහත් හරසඑින් සමරනු ලබනහජ් දිනය අදට (21) යෙදි ඇති අතර එම උත්සවයේ වතුකරයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධාන මවුලවි අස්තාර් මවුලවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් මුස්ලිම් පල්ලියට භක්තිකයන් ඇතුල් කර ගත් අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ප්‍රධාන යාඥාව පැවැත්වනු ලැබිණි.

හජ් උත්සවයේ ප්‍රධාන යාඥාවට සිමිති ඉස්ලාම් බැතිමතුන් පිරිසක් හැටන් ජුම්මා පල්ලියට ඇතුලත් කර ගැනිමට එහ භාරකාර මණ්ඩලය කටයුතු කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment