හජ් උත්සවය අද

44

මුස්ලිම් බැතිමතුන්ගේ වාර්ෂික හජ් උත්සවය අදට (17දා) යෙදී ඇත. ඊද්-උල්-අල්හා උත්සවය නමින්ද හඳුන්වනු ලබන මෙම උත්සවය, මුස්ලිම් බැතිමතුන් මක්කම වන්දනාවේ යෙදීමත් නැදෑ හිතමිතුරන් හා දුප්පතුන් අතර තෑගි බෝග බෙදාදීමත් සිදුවේ. අල්ලාහ් දෙවියන්ගේ ත්‍යාගවන්තකමට ප්‍රණාම ඉටු කිරීමට මස්ජිදයට යෑම ද හජ් උත්සවයේදී සිදු කිරීම ද විශේෂත්වයකි.

advertistmentadvertistment
advertistmentadvertistment