හජ් වන්දනාවට ඩොලර් හරස්වෙයි

224


රට තුළ පවතින ඩොලර් හිගය නිසා මෙවර හජ් වන්දනාවට මෙරට බැතිමතුන් සහභාගී නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත.මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් මුස්ලිම් බැතුිමතුන් 1,585ක් සහභාගීවීමට නියමිතව තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment