හත් දෙනෙකුට මරු කැඳවූ නානුඔය රිය අනතුර

1052

නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ දී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මේ වන විට පුද්ගලයින් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර හතළිස් එක් දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර සිටිති.පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් බස් රථයක් සහ දික් ඔය සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටී ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් හයදෙනෙකු සහ ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙක් බව වාර්තා වෙයි.

හත් දෙනෙකුට මරු කැඳවූ නානුඔය රිය අනතුර
advertistmentadvertistment
advertistmentadvertistment