හදිසි නීතියට අනුව වී, සහල්, සීනි අත්‍යාවශ්‍ය ආහාරවේ

136


වී, සහල්, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30දා* මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ.
එම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් වශයෙන් මේජර් ජනරාල් එන්. ඞී.එස්. පී. නිවුන්හැල්ල මහතා පත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment