හදිසි නීතියේ අනතුරක් ගැන ජී.එල් හෙළිකරයි

299


ආණ්ඩුව හදිසි නීතිය සම්මත කරගැනීම මගින් ලබන මාසයේදී ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ගැටලු රැසකට මහුණ දීමට සිදුවන බව හිටපු විදේශ ඇමැති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.එබැවින් තමා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරු පිරිසක් ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළ බවද කීවේය.මේ මොහොතේ රටට හදිසි නීතිය අවශ්‍ය නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment