හදිසි නීතිය ගැන ජනපතිගේ තීරණය

222

දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වන විට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වන විට රට ස්ථාවර මට්ටමක පවතින බැවින් හදිසි නීතිය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැතැයි ද ජනාධිපතිවරයා සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment