හදිසි නීතිය සම්මත වෙයි

263

හදිසි නීතිය වැඩි ඡන්ද 57 කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය .ඊට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63ක් ලැබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment