හඳට ගිය ඔල්ඩ්රින් අවුරුදු 93දී තුන්වැනි සැරේටත් හනිමූන් ගිහින්

542

සඳ මත පා තැබූ දෙවැනි මිනිසා වන එඩ්වින් ඔල්ඩ්රින් ( buzz aldrin ) සිය 93 වැනි උපන්දිනයේ දී සිව්වැනි වරටත් විවහාපත් වී තිබේ .ඒ 63 හැවිරිදි ආචාර්ය ඇන්කා ෆෝර් සමග ය.ඇය රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියකි.ඇය ඔහුගේ දිගුකාලීන පෙම්වතියව සිටි බව වාර්තා වේ .1969 වසරේ සඳ මතට ගමන් කළ ඇපලෝ 11 යානයේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනේ සාමාජිකයෙක්ව සිටි එඩ්වින් ඔල්ඩ්රින්. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය බිරිඳ සමග යොවුන් පෙම් යුවළක් මෙන් සතුටින් කල්ගත කරන බව කියා තිබේ.

හඳට ගිය ඔල්ඩ්රින් අවුරුදු 93දී තුන්වැනි සැරේටත් හනිමූන් ගිහින්
advertistmentadvertistment
advertistmentadvertistment