හඳට මිනිසුන් යවන්න තොරතුරු ගන්න රොකට්ටුවක් යවයි

138

සඳ මතට මිනිසුන් යැවීමට අදාළව තොරතුරු රැස්කිරීම සඳහා නාසා ආයතනය විසින් ආර්ටිම්ස් – I රොකට්ටුව ගුවන්ගත කර ඇත.

මෙය නාසා ආයතනය විසින් ගුවන් ගත කළ බලගතුම රොකට්ටුව වේ.

කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් මෙම රොකට්ටුව ගුවන් ගත කිරීම දැකබලා ගැනීමට 15,000කට අධික පිරිසක් රැස්ව සිටියහ.

පළමු කාන්තා ගගනගාමියා සඳට පාතබනු ලබන්නේ ද ආර්ටිම්ස් 3 වැනි මෙහෙයුම යටතේය. දැන් ක්‍රියාත්මක වන්නේ ආර්ටිම්ස් පළමු මෙහෙයුමයි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment