හඳුනා නොගත් මත් කරලක්

306


හඳුනා නොගත් මත් පෙති කරල් 50 ක් සන්තකයේ ලග තබා ගෙන සිටි පුද්ගලයකු පෙරේදා (22 දා) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදවච්චිය ගල්වල පාරේ පදිංචි, වයස අවුරුදු 25ක පුද්ගලයකු බව පොලීසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment