හබරාදුව සමූපකාර ඉන්ධන හලේ භූමිතෙල් ගිනි ගනී

208


ධීවරයින් වෙත ලබාදීමට ලබාදී තිබූ භූමි තෙල් තොගයක් වැඩි මිළට අළෙවි කිරීම හේතුවෙන් හබරාදුව සමූපකාර ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් නිකුත් කිරීමේ කටයුතු අත්හිටුවා භූමිතෙල් නිකුත් කිරීමේ පොම්ප වලට මුද්‍රා තැබීමට ගාල්ල ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ දකුණු පළාත් කාර්යාලයේ නිළධාරීන් ඊයේ (27) පියවර ගනු ලැබීය
නාවික හමුදා සංග්‍රාමික යතුරුපැදි ඒකකය සහ ඛනිජතෙල් සංස්ථා නිළදාරීන් පිරිසක් එක්ව උපාය ධූර්තයින් යොදාගනිමින් කරනු ලැබූ වැටලීමකදී නියමිත මිළට වඩා වැඩි මිළට භූමිතෙල් අළෙවිකිරීමේ සිද්ධිය අණාවරණය කරගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment