හම්බන්තොටට එන නැව් කොට උඩ

335


මෙරට බලශක්ති නිලධාරීන් මෙතෙක් නිසි පියවර නොගැනීම නිසා හම්බන්තොට වරායට පැමිණෙන නැව් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලුවක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

හම්බන්තොට වරාය පරිශ්‍රයේ දෛනිකව ඉන්ධන මෙටි්‍රක් ටොන් 80000ක් ගබඩා කළ හැකි බන්කරින් ටර්මිනල් එකක් තිබුණත් ඉන්ධන ගෙන්වීමේ බලපත්‍රය නිසි පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බවත් එම දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment