හම්බන්තොට නව තෙල් පිරිපහදුවට මෙරට සමාගම් දෙකකුත් එයි

264

හම්බන්තොට ඉදිකිරීමට යන නව තෙල් පිරිපහදුව සඳහා ඉදිරිපත්ව සිටින සමාගම් හත අතර ශ්‍රී ලංකාවේ සමාගම් දෙකක්ද ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම සමාගම් දෙක වන්නේ ශ්‍රී ලංකාවේ Harree Managment Service (Pvt) Ltd With Marka Invesment සහ ශ්‍රී ලංකාවේ Daniyaya Engineering Sales and Servies Syndicate යන සමාගම් දෙකයි. මෙම පිරිපහදුව සඳහා ඉදිරිපත්වී සිටින අනෙක් සමාගම් පහ මෙසේය. සිංගප්පූරු Vitol Group, මැලේසියාවේ Petrichor Capital sbu Bhd, නයිජීරියාවේ Grant & Shearer Ltd Ökfha Sinopec, ඉරානයේ Matin Tej aral co යන සමාගම්ය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment