හම්බන්තොට මුහුදේ භූ කම්පනයක්

381

හම්බන්තොට මුහුදු තීරයේ වෙරළ සිට කිලෝමීටර් 25.8ක් දුරින් ගැඹුරු මුහුදේ රිට්චර් මාපක 4.4ක භූ කම්පනයක් අද අලුයම 12.45ට පමණ සිදුව ඇත.ඉන් සුනාමි අනතුරක් මතුව නැතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment