හම්බන්තොට ලුණු ලේවායේ උද්ඝෝෂණයට විරෝධය

232


හම්බන්තොට ලුණු ලේවායට අයත් වෑන් රථයකට අද අළුයම මැරයන් පිරිසක් විසින් පහරදී අලාභ හානි සිදු කර ඇත.

මේ අතර අද පෙරවරුවේ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර මහතා ලුණු ලේවාය ඉදිරි පිට පැවැත්වෙන විරෝධතාවය අතරට පිරිසක් රැගෙන විත් සේවකයින්ට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් තර්ජනාත්මකව හැසිරුණු බව විරෝධතාවට එක්වූ සමාගම් සේවකයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment