හම්බන්තොට සහ මොනරාගලට උණුසුම ඉවසාගත නොහැකිලු!

719

දිවා කාලයේ රටේ පවතින අධික උෂ්ණත්වය හමුවේ ජනයා දැඩි පීඩනයකට ලක්ව සිටිති. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක අතරින් හම්බන්තොට සහ මොනරාගල යන පළාත් මේ අතුරින් සුවිශේෂීය.

මෙම පළාත්වල ජනතාව දැඩි අව් රශ්මිය උසුලාගත නොහැකිව සිටින සෙයකි. තිස්සමහාරාම පුදබිමට පැමිණෙන ජනතාවද උණුසුම මකා ගැනීමට තැත් කරන අයුරක් දක්නට ඇත.

කතරගම – කේ.ඩී. දේවප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment