හමුදාවේ 26 කට විදෙස් රටකදී  යුද අපරාධ නඩු ගොනු කරයි

328

යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 26 කට ශ‍්‍රී ලංකාවෙන් පිටත විදේශ රටකදී නඩු ගොනු කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තීරණය කර ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ ආසියා කලාපය භාර ප‍්‍රධානි රෝරි ට‍්‍රන්ගෝමන් මේ බව හෙළිකර තිබේ. මෙම නඩු පැවරීම ස`දහා සාක්කි එකතු කර ඇතැයි ඇය තවදුරටත් හෙළිකර ඇත. ජගත් අධිකරණ ප‍්‍රඥප්තිය යටතේ මෙම නඩු ගොනු කෙරේ. මෙලෙස නඩු ගොනු කරන හමුදා නිලධාරීන් කවුරුන් දැයි රෝරි ට‍්‍රන්ගෝමන් අනාවරණය කර නැත.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment