හමුදාවේ 28කට එරෙහිව සාක්ෂි සොයන්න ජිනීවා කාර්යාලයක් අරියි

191

ශී‍්‍ර ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහිව අලූත් සාක්කි සෙවීමේ ජිනිවා ලේකම් කාර්යාලය ඔක්තෝබර් 1 දා ජිනිවා නුවරදී ආරම්භ වෙයි.

මේ ලේකම් කාර්යාලයට විනිසුරුවරු සහ පරීක්ෂකවරු 13 දෙනෙක් අයත් වෙති.

මේ ලේකම් කාර්යාලයට යන වියදම ඩොලර් මිලියන 28 කි.

මෙම ලේකම් කාර්යාලයට අයත් විනිසුරුවරුන් කවුද යන්න මෙතෙක් හෙළි කර නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment