හමුදාවේ 58 දෙනාට සම්බාධක දාන්න – බ්‍රි‍තාන්‍ය මන්ත්‍රී පිරිසක් නව විදෙස් ලේකම්ට කියති

262

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 දෙනකුට සම්බාධක පනවන ලෙසත්, හමුදාව දෙමළ ජන සංහාරයක් සිදුකළ බවට පිළිගන්නා ලෙසත් බ්‍රි‍‍තාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් නව විදේශ ලේකම් ජේම්ස් ක්ලෙව්රි වෙත හදිසි සන්දේශයක් යවමින් ඉල්ලා ඇත.

ද්‍රවිඩ ජාතිකයන් විශාල ලෙස පදිංචිව සිටින කින්ස්ටන් සහ රිච්මන්ට් පාක් ආසන නියෝජනය කරන එඩි ඩේව් සහ සාරා ඔලිනියේ මෙහෙයවීමෙන් මෙම මන්ත්‍රී කණ්ඩායම එම ඉල්ලීම කර තිබේ.බි්‍රතාන්‍ය සම්මත කළ මැග්නිව්ස්කි සම්බාධක පනත ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට ද ක්‍රියාත්මක කරන ලෙස එම මන්ත්‍රී කණ්ඩායම ඉල්ලා ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment