හමුදා පාලනයකට මග පාදන කඩාකප්පල් ක්‍රියා එපා – චන්‍ද්‍රිකාගෙන් ට්විටර් සටහනක්

185

රට තුළ හමුදා පාලනයකට මග පෑදීමට අවශ්‍ය කඩාකප්පල්කාරී ප්‍රචණ්ඩත්වයන් ඇතිවන තැනට වැඩ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් සඳහන් කර ඇත.

පවතින තත්ත්වය හමුවේ එවැනි කඩාකප්පල්කාරී ක්‍රියා වළක්වා ගනිමින් අරගලයට සංවිධානාත්මක ක්‍රියාවන් භාවිත කරන ලෙස ද ඇය ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment