හමුදා මණ්ඩලයේ අලුත් නීතිය: මියන්මාර් නායිකාවගේ නීතිවේදීන්ට ඇය සමග කතා කිරීම තහනම්

231

මියන්මාර් නායිකා අවුන් සුකිගේ ප‍්‍රධානතම නීතිඥයා වූ කින් මවුන් සෝට ඇගේ නඩු පිළිබඳව සාකච්ඡා කිරීම තහනම්කර ඇත. අපරාධ නීතිරීතීවල 144 වගන්තිය යටතේ ඔහුට මෙම තහනම පනවා තිබේ. වගන්ති අංක 144 යටතේ මගේ කට වැසුවා යැයි ඔහු විදේශ මාධ්‍ය අමතා පළ කළේය. අවුන් සුකිගේ නඩු සම්බන්ධව තොරතුරු මාධ්‍යවලට ප‍්‍රකාශ කිරීම ද ඔහුට තහනම් වී ඇත.

හමුදා මණ්ඩලය ඇය වෙනුවෙන් පෙනී සිටින සියලූම නීතිවේදීන් මර්දනය කරනවා යැයි නීතිවේදීහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment