හයිටි ජනපති ඝාතනයට හිටපු ආරක්ෂකයෝ 2 ක් අත්අඩංගුවට

238

හයිටි ජනපති ඝාතනයට ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනකු සම්බන්ධ බව සොයාගෙන ඇත. මෙම ඝාතනය සිදුකළ කොළොම්බියානු ප‍්‍රහාරක කණ්ඩායම සඳහා ජනපති නිවස අසල මහල් නිවසක් ද ලබාගෙන තිබේ. මෙම ආරක්ෂකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මාස 16ක් තිස්සේ ජනපතිවරයා නිරීක්ෂණයට ලක් කර තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment