හයිටි ජනපති ඝාතනය ගැන 40ක් අත්අඩංගුවට

209

හයිටි ජනපති බිරිය පැය කීපයක් තිස්සේ ජනපති ඝාතන විමර්ශනය කරන විනිසුරු හමුවේ ප‍්‍රකාශයක් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ පැවසූවේ හයිටි රාජ්‍යය තුළ යුක්තිය ඉටු නොවන බවයි.

හිටපු හයිටි ජනපති ජොවෙල් මොයිසේ ඝාතනය ගැන 40 ක් අත්අඩංගුවට ගෙන ඇතත් ඝාතකයන් ජනපති මැඳුරට ඇතුළු වූයේ කෙසේදැයි මෙතෙක් හෙළි වී නැත. මෙම සැලසුම මෙහෙය වූයේ කවුදැයි විමර්ශනවලින් අනාවරණය වී නැත. හිටපු ජනපති බිරිය තවදුරටත් සඳහන් කළේ යුක්තිය ඉටු වනතුරු තමා සටන් කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment