හයිටි ජනපති ඝාතනය වූයේ මත්ද්‍රව්‍ය ඡුාවාරමට සම්බන්ධ ලැයිස්තුව හෙළිවීම නිසා – නිව්යෝක් ටයිම්ස්

479

හයිටි ජනපති ජොවෙනල් මොයිසේ ඝාතනය වීමට පෙර මත්ද්‍රව්‍ය ඡුාවාරමට සම්බන්ධ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් පිළිබඳ ලැයිස්තුවක් සකස් කරමින් සිටි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළිකර ඇත’

 මෙම ඝාතනය ගැන 45ක් අත්අඩංගුවට ගෙන තිබේ’ එම ලැයිස්තුවට අදාළ තොරතුරු ඡුාවාරම්කරුවන් වෙත හෙළි වී ඇත’ මත්ද්‍රව්‍ය සහ අවිආයුධ ඡුාවාරම්කරුවන් සහ හිටපු හයිටි ජනපති අතර ගැටුම් පැවැති බවද එම පුවත්පත තවදුරටත් හෙළිකර ඇත’ පසුගිය ජූලි මස හයිටි ජනපති ඔහුගේ නිවසේදී ඝාතනය විය’

advertistmentadvertistment
advertistmentadvertistment