හයිටි දූපතේදී තෙල් බවුසරයක් පිපිරී 54ක් මරුට

145

හයිටි දූපතේ කේප් හයිටියන් නගරයේදී තෙල් බවුසරයක් පිපිරීම නිසා 54 කට අධික පිරිසක් මරුමුවට පත්වී ඇත’

 මෙයට අමතරව තවත් විශාල පිරිසක් බරපතල තුවාල ලබා තිබේ’ මෙම තෙල් බවුසරය මහමග ධාවනය වන අවස්ථාවේ එකවරම පිපිරී ඇත’

advertistmentadvertistment
advertistmentadvertistment