හයිටි දූපතේ තෙල් පර්යන්තයක පාලනය  අල්ලා ගැනීමට මැර කල්ලි 2 ක් සටන් වදිති

310

හයිටි දූපතේ තෙල් පර්යන්තයක පාලනය අල්ලා ගැනීම සඳහා මැර කල්ලි දෙකක් අතර සටන් ඇවිලී තිබේ.

 තෙල් ලීටර් 45000 ක් හයිටි දූපතට පැමිණීමත් සමග මෙම සටන ඇතිවී ඇත. ජී – 9 සහ ජී පෙප් නමැති කල්ලි දෙක අතර මෙම සටන ක්‍රියාත්මක බව වාර්තා වේ. මේ වනවිට පුද්ගලයන් 89 ක් මරුමුවට පත්වී ඇත. මේ අතර සාම හමුදාව මුල්වී එම තෙල් පර්යන්තයට ආරක්ෂාව සලසා තිබේ.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment