හයි ස්පීඩ් ගැන කියන්න අංකයක්

71

ඉතා අධික වේගයෙන් ධාවනය කරමින් මගීන් අනතුරේ හෙලන පොදු ප්‍රවාහන සේවා ගැන
දැනුම් දීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා .ඒ අනුව 1955 දුරකථන අංකය ඔස්සේ
ඒ බව දන්වන ලෙස ජාතික ගමනාගමන කොමිසන් සභාව දැනුම් දී තිබේ .මෙමෙ සේවාව පැය 24
පුරාම ක්‍රියාත්මක බවද සඳහන්.

advertistmentadvertistment
advertistmentadvertistment