හරක් කටාගේ මුදල් කළමණාකරු අත්අඩංගුවට

308


දැනට ඩුබායිහි සිටින මත් ද‍්‍රව්‍ය ජාවාරම් කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මුදල් කළමනාකරු ලෙස කටයුතු කළ කාන්තාවක් අද දෙහිවල නැදිමාලේදී රුපියල් ලක්ෂ 28ක් සහ දුරකථන සිම් පත් 26ක් සමග බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment