හරක් සහ එළු මස් ප්‍රවාහනයට සීමාවන්

344

උතුරු සහ නැගෙනහිර පළාත් හි හදිසියේ ම හරකුන් සහ එළුවන් වැනි සතුන් මියයාම නිසා මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සඳහා දිස්ත්‍රික්ක සහ පළාත් අතර හරක් මස් සහ එළු මස් ප්‍රවාහනය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment