හර්තාලයට දිගින් දිගටම ඉඩ නෑ

561

රට තුළ හර්තාලයක් දිගින් දිගට ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය.

මෙම හර්තාලය නිසා ජනතාවගේ දෛනික වැඩකටයුතු අඩාල වන බවත් ඉන් සිදුවන පාඩුව විශාල බවත් අගමැතිවරයා පැවසීය.

අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පවා මේ නිසා අඩාල වී ඇති බවද අගමැතිවරයා කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment