හරීන් නැවතත් රෝහලේ

518

සමගි ජබ බලවේගය පාර්ලිනේතු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු මහතා නැවතත් රෝහල් ගත කර තිබේ.
මීට පෙර හදවත් සැත්කමක් සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් මතුවූ තත්ත්වයක් මත නැවත රෝහල් ගත කර ඇති අතර ඔහුට තවත් සැත්කමක් කළ යුතු බවට වෛද්‍ය මතය වී තිබෙන බව ආරංචි මාර්ග පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment