හරීන් සහ මනූෂ ඇමැති ධුර හැර යති

428

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබා දෙමින් ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරු සිය ඇමැති ධුර වලින් ඉල්ලා අස් වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment