හවායි හි ගිනි කන්ද සක්‍රිය වෙයි – 200,000 ක ජනතාවට අනතුරු අඟවති

149

හවායි දූපතේ පිහිටි මවුනා ලොටා ගිනි කන්ද සක්‍රිය වී ඇත. මේ නිසා 200,000 ක ජනතාවට අනතුරු අඟවා තිබේ.

වසර 38කට පසු මවුනා ගිනි කන්ද සක්‍රිය වූ මුල් අවස්ථාව මෙයයි. ගිනි කන්දෙන් ඉහළට නැඟුණු දුම්රොටු හවායි දූපතේ අහස්කුස පුරා පැතිර ගොස් ඇත.

සංස්කරණය- කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment