හෂාන්ගේ අතින් www.sportspavilion.lk විවෘත වේ

469

www.sportspavilion.lk වෙබ් අඩවිය නිල වශයෙන් විවෘත කිරීම 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ සමාජික හෂාන් තිලකරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. දෙස් විදෙස් කෙළිබිමේ නවතම තතුවලින් සමන්විත එම වෙබ්අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රවීණ ගායක සොහාන් වීරසිංහ, ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කැඳවුම්කාරිනි අප්සාරි තිලකරත්න මහත්මිය, ශ‍්‍රී ලංකා රූපවාහිනි ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් සාරංග විජේරත්න යන මහත්වරුද ඡුායාරූපයේ සිටිති. ඡායාරූපයේ මැද සිටින්නේ වෙබ්අඩවියේ නිර්මාතෘ ධනුෂ්ක අරවින්ද මහතායි.

advertistmentadvertistment
advertistmentadvertistment