හෂාන් බංග්ලාදේශයට ක්‍රිකට් උගන්වන්න යයි

180


බංග්ලාදේශ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ.
ඒ මහතා මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු ලබන සඳුදා පුහුණුකරු ධූරය භාරගැනීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment