හැටන් එලවලු මිළ යළි නගී

444

හැටන් නගරයේ එලවලු මිල නැවතත් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
පසු ගිය දින කිපයක් තුලදි එලවලු මිල යම් අඩුවක් පැවතියද මේ වන විට නැවතත් එලවලු මිල දැඩි ලෙස ඉහල ගොස් ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසති.
විවිධ ආර්ථික මධ්‍යස්ථානවල එලවලු මිල අඩුව පැවතියද හැටන් නගරයේ එලවලු මිල මෙසේ ඉහල යාම දැඩි ප්‍රශ්නයක් බවත් මෙම ප්‍රදේශයේ සමහර එලවලු වෙලදුන් පාරිභෝගිකයන් ගසා කැමට ලක් කිරිම මෙම තත්වයන්ට හේතුවි ඇති බවද එම පිරිස් කියති.

advertistmentadvertistment
advertistmentadvertistment